Press "Enter" to skip to content

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයින් 5ක් වාර්තා වෙයි

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේවන විටමිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යව 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3483 දක්වා ඉහළ ගිය බව සඳහන්.