දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39ක් වයසැති කාන්තාවටක කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඇය මේ වන විට කොළඹ අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර තිබේ. එම කාන්තාව උණ රෝගි තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යන අවස්ථාවේදි සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

Published in Health
More from HealthMore posts in Health »