ලබා ගත් විදේශ ණය 2025 වසර වන විට ගෙවා නිම කිරිම සඳහා ගංජා වගා කිරීමෙන් හැකිවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
නෙත් එෆ් එම් ගුවන් විදුලියේ අන්ලිමිටඩ් වැඩසටහන සමග සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ නව කංසා ප්‍රභේදයක් තුල හටගන්නා ඖෂධිය වටිනාකමින් යුත් කොටස් දේශීය පරිභෝජනයට නොව විදේශීය රටවලට අපනයනය කිරිම මගින් ඉතා විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවෙනු ඇති බවට අමාත්‍යවරයා කීයා සිටියා.
” අපේ විදේශ ණය ගෙවීම් කරන්නේ කොහොමද කියල මම නිතරම කල්පනා කරනවා. මේ දේ සිදුකලොත් අපේ ණය සම්පුර්ණයෙන්ම 2025 වෙද්දී ගෙවලා ඉවර කරන්න පුළුවන් කියලා මට හොඳටම විශ්වාසයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »