Press "Enter" to skip to content

බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරයි

14 හැවිරිදි පාසැල් සිසුවියකට ලිංගික අතවර කළේ යැයි විවාහක අඹු සැමි යුවලක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ බව කියන සිසුවිය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.

බිරිඳ විසින් පාසැල් සිසුවිය අල්ලාගෙන සිටියදී ඇයගේ සැමියා විසින් සිසුවියට ලිංගික අතවර කළේ යැයි පැමිණිලි ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පාසල් සිසුවිය පවුලේ අය විසින් මිය ගැන පැමිණිලි කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර සැමියා 23 හැවිරිදි වන අතර බිරිද 19 හැවිරිදිය.

More from GossipMore posts in Gossip »