විශේෂ නිවේදනය
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ අර්ථලාභිනියන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය ඔක්තෝබර් මස 11 වන දින දක්වා වසා තබනු ලැබේ.

Published in Gossip
More from GossipMore posts in Gossip »