Press "Enter" to skip to content

තවත් කොරෝනා ආසාදිතයින් 13ක්

තවත් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3312 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයන් 7 දෙනෙකු කුවේට් සිට පැමිණ ඇති බවත්, ආසාදිතයන් දෙදෙනෙකු සෞදි ආරාබියේ සිට පැමිණ ඇති බවත් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති බවත් සඳහන්.

තවත් ආසාදිතයෙකු ඉන්දියානුවෙකු බවත් අනෙක් ආසාදිතයා කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ සමීපතමයෙකු බවත් අනාවරණ වී තිබෙනවා.