පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම කරුණු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කරන බවත් ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මෙම කොමිසමේදී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබුණි.
යම් ලෙසක ඉදිරි දිනකදි හිටපු ජනාධිපතිවරයාට කොමිසම හමුවට පැමිණිමට අවස්ථාවක් ලැබුනහොත් අදාල සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහුගේ පෞද්ගලික ලේකම් සමීරද සිල්වා මහතා පවසා සිටියි.
Published in Gossip
More from GossipMore posts in Gossip »