ශ්‍රී දළඳා මාලිගාවට අයත් නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව දළඳා මාලිගාවේ බලධාරීන් මේ බව තහවුරු කරයි.
එය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »