අද සිට ක්‍රියාත්මක වන පරිද දිනකට පැය කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධිවීමක් සිදුකෙරෙන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කීර්ති කරුණානායක මහතා පවසයි.
ඒ අනුව දිවයිනම කලාප හතරකට වෙන් කර අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කිරීම සිදුවනු ඇත.
පස්වරු 6.00 සිට රාත්‍රී 7.00 දක්වාත් රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.00 දක්වා දින හතරක් දක්වා ඉදිරි දින හතර තුළ විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළේය.





Published in Gossip
More from GossipMore posts in Gossip »