මෙවර මහ මැතිවරණයේදි මාතර දිස්ත්‍රික්කයෙන් තරගකළ ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඡායාරූපයක් යොදා ගනිමින් එය ප්‍රතිනිර්මාණය කර සමාජජාල වෙබ්අඩවිවල පළ කර ඇති ඡායාරූපය සම්බන්ධයෙයන් ඒ මහතා විසින් සටහනක් තබා ඇත.
එම පෝස්ටුවට අනුව සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්…..
අද උදේම මේ පෝස්ට් එක දැක්කේ.. කවුරු හරි මම පැරදිලා කරන රැකියාව කියල තමයි මේක දාලා තිබුණේ.. මම ඒ දාපු කෙනාට ගොඩාක් ස්තුතියි.
මොකද මම මහ බැංකුව මංකොල්ල කනවා වගේ පොටෝ එකක් නොදා මේ වගේ වැදගත් රස්සාවක් කරන පින්තූරයක් දැම්මට… ඇත්තටම මම කැමතියි.
Published in Gossip
More from GossipMore posts in Gossip »