අලුත්ගම සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක්ට කොවිඩි 19 වෛරසය වැළදි ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂක විශේෂඥ වෛද්‍ය තමර කලුබෝවිල මහතා ඊයේ (10) පැවසිය.
අලුත්ගම මොරගල්ලේ ඊඩින් හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි යාපනය මල්ලාකම් රේල්වේ පාරේ පදිංචි (සර්වනාත් සර්වකුමාර්) නමැති 32 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ රෝහල් ගතකර ඇතැයි පැවසේ.
සිදුකල PCR පරික්‍ෂණයෙන් අනතුරුව කොවිඩි 19 වෛරසය වැළදී ඇති බව තහවුරු විමෙන් පසු එදින රාති‍්‍ර 11.15 ට පමණ ගිලන් රථයකින් අයි ඩි එචි රෝහල වෙත රැගෙන ගිය බවත් ඔහු සමිපව ඇසුරුකල අයවඵන් පිළිබද පරික්‍ෂණ පවත්වන බවත් සෞඛ්‍ය බළධාරියෙක් පැවසිය.
Published in Gossip
More from GossipMore posts in Gossip »