Press "Enter" to skip to content

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වේ

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ අනුව මෙරට 11 වන කොරෝනා මරණය ලෙස එය වාර්තා වනවා.

මෙලෙස වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ.