ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සදහා නව රෝහල් 2ක් ඉදි කරීමට පියවර ගෙන ඇත.
තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් ලෙස සුදානම් කර ඔවුන්ට ප්‍රතිකාර කිරිමට බලාපොරොත්තු වන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.
මේ වන විට කුවේටයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් සියලු දෙනාගේ PCR පරීක්ෂණ සිදුකොට අවසන් කර ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ
Published in Gossip
More from GossipMore posts in Gossip »