තවත් කොරෝනා ආසාදිතයින් 96 දෙදෙනෙකු හදුනාගෙන තිඛේ.
ඔවුන් අතරින් 69 දෙනෙකු කුවේට් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පිරිසක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව නාවික හමුදාවේ තවත් තුන් දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇත. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 1278 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Published in Health
More from HealthMore posts in Health »