කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 22 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 502 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 382 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.