කොරෝනා වෛරසය ආසාදනය වී ආසාදනය වී ප්රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම මියගිය පුද්ගලයා 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Published in Gossip
More from GossipMore posts in Gossip »