
සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තාවේ. ඔහුගේ තනතුරේ තාවකාලිකව වැඩ බැලීමට වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කර ඇත.
වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදු කර ඇති බවට වාර්තා පළවේ. ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් නුෂාඩ් පෙරේරා මහතාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බව ද සදහන් වේ.







Be First to Comment