Press "Enter" to skip to content

බස්නාහිර පළාතේ අඩු ආදායම් පවුල් සඳහා රු.5000 දීමනාව යළිත්

ඇඳිරිනීතිය පවතින කාලසීමාවේදී මෙවරත් අඩු ආදායම් පවුල් සඳහා රු.5000 දීමනාව ලබා දෙන බව රජය දන්වා සිටියි.

එමෙන්ම ඉකුත් කෝවිඩ් සමයේ සිදුකල ආකාරයට මෙවරත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට තම නිවස ගෙනවිත් සියලු කටයුතු සුදානම් කර ඇති බව​ද රජය නිවේදනය කර සිටියි.

More from GossipMore posts in Gossip »