කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩු තත්වයක් සිදු නොවීම හේතුවෙන් ඉදිරි කාල සීමාව අවදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළා.
මේ අතර මේ වනවිට ක්‍රියා විරහිත වී ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය කඩිනමින් යළි ක්‍රියාකරවීම සඳහා අදාළ යන්ත්‍රය යළි සකස්කිරීමට චීන විශේෂඥයන් මෙරටට පැමිණෙන බවයි ඔහු ඉහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම නිරෝධායනය යනු සිරකර තැබීමක් නොව එය සමාජයටත් මහජන සුබ සිද්ධිය සඳහාත් සිදුකරන විශේෂ ක්‍රියාවලියක් නොවන බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළා.






