Press "Enter" to skip to content

තවත් කෝවිඩ් ආසාදිතයින් 280ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 280 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන් අතරින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 265 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.