Press "Enter" to skip to content

පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ පොලිස් නිලධාරියෙකුට කොවිඩ්

පාර්ලිමේන්තුවේ විශේෂ බුද්ධි ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඔහුගේ ආශ්‍රිතයින්ද මේ වනවිට PCR පරික්ෂණ සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.

More from GossipMore posts in Gossip »