Press "Enter" to skip to content

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 201ක්

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 201 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 37ක්, ධීවර වරායන්ගෙන් 24 දෙනෙකු සහ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයින් 140 දෙනෙකු ඒ අතර වන බවයි.