Press "Enter" to skip to content

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ආ ගිය සියලු දෙනාට විශේෂ දැනුම් දීමක්

පසුගිය දින 07ක කාලය තුලදී පෑලිගොඩ මත්ස්‍ය වෙළෙඳපළට පැමිණි ඕනෑම පුද්ගලයෙකු වහාම සිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා සමග සම්බන්ධවී PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසත් එමෙන්ම ස්වයං නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් සිදුකරනු ලබනවා.