Press "Enter" to skip to content

ඩොක්යාර්ඩ් සමාගමේ 31කට කොරෝනා

සිය සමාගමේ සේවය කරනු ලබන සේවකයින් 31ක් දෙනෙක් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ ඩොක්යාර්ඩ් PLC සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ PCR පරීක්ෂණ 600ක් සිදුකිරීමෙන් බවත් තවත් PCR පරීක්ෂණ 900 ක ප්‍රථිපල ලැබීමට නියමිත බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.

More from GossipMore posts in Gossip »