Press "Enter" to skip to content

කොළඹ නැව් තටාකාංගණයෙන් කොවිඩ් ආසාදිතයන් 05ක්

කොළඹ නැව් තටාකාංගණයේ සේවකයින් 05ක් කොවිඩ් අසාදිත බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

මීට පෙර මතුගම සිට කොළඹ බලා අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයේ සිටි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් ලෙස මෙම පිරිස හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

More from GossipMore posts in Gossip »