Press "Enter" to skip to content

කොළඹ නගර සභා සේවකයෙකුට කොවිඩ්

කොළඹ නගර සභාවේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. කොළඹ නගරසභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවකයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

කොළඹ නගර සභාවේ සියලුම දෙපාර්තමේන්තු මේ වන විට කිසිවෙකුටත් පිටතට පැමිණීමට හෝ ඇතුළට පැමිණීම නොහැකි වන ලෙස වසා දමා තිබේ.

ආසාදිතයාගේ සමීපතම ආශ්‍රිතයන් සම්බන්ධයෙන් මේ වන විට පී.සී.ආර්. පරීකෂණ ආරම්භ කර තිබේ.

More from GossipMore posts in Gossip »