දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්යක්ෂවරයා ඉල්ලා සිටියි.

ජාතික රෝහලේ සායනවලට එන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්
More from GossipMore posts in Gossip »
- පාපතර ක්රියාවට මව සහ අනියම් සැමියා හාළිඇලදී අත්අඩංගුවට
- දවසින් දවස ලස්සන වෙන පියුමිගේ අලුත්ම ෆොටෝස් ටික මෙන්න
- ජීවිතය ගැන කලකිරි නිවුන්සොහොයුරියෝ ගත් හදිසි තිරණය
- රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා – අත දරුවට තාම මාස හතයි” – මියගිය පොලිස් නිලධාරීගේ පවුලේ අය හඩා වැටෙයි
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි




