Press "Enter" to skip to content

රත්මලානේ ලංකා බැංකුව වසයි

රත්මලානේ පිහිටි ලංකා බැංකු ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ කොරෝනා ආසාදිත 07 දෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳ එම ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

More from GossipMore posts in Gossip »