Press "Enter" to skip to content

කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් හි 7කට කෝවිඩ්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින් ලෙස තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයයි.

More from GossipMore posts in Gossip »