මැරින් ඩ්‍රයිව් (Marine Drive) හි පිහිටි NDB බැංකුවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු කර ගෙන ඇත. මේ බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
එම සේවකයා මිනුවන්ගොඩ සිට මැරින් ඩ්‍රයිව් (Marine Drive) හි පිහිටි NDB බැංකුවේ සේවය කිරීමට පැමිණි අයෙකු වේ.
අදාල සේවකයා ණය අංශයේ සේවය කරන අතර අනෙක් සේවකයන් 12 දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇත.
විශබීජ හරනයෙන් පසු හෙට (13) එම ශාඛාව නැවත විවෘත කරන බවද පැවසේ.

Published in Gossip
More from GossipMore posts in Gossip »