කඳාන විදුලිබල මණ්ඩලයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත. කොළඹ පෞද්ගලික රෝහලකින් මෙම සේවකයින් 13 PCR පරීක්ෂණ කරගෙන ඇති අතර එහිදී මේ බව තහවුරු කර ගෙන ඇත. අද දින මෙම පිරිස කඳාන මහජන සෞඛය පරීක්ශකවරයා හමුවීමට ද නියමිතයි.
කඳාන විදුලි බල මණ්ඩලයේ සේවකයෙක්ගේ දියණියක මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති අතර අදාල සේවකයා සිය නිවසේ ස්වයං නිරෝධායනය වී ඇත. මේ හේතුව නිසා අනෙකුත් සේවකයන් ද PCR පරක්ෂණ සිදුකර ගෙන ඇත.
(aruna.lk)
Published in Gossip
More from GossipMore posts in Gossip »