Press "Enter" to skip to content

කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් අසාදිතයන්

කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ. මේ අනුව එම කර්මාන්ත ශාලා තුනෙහි ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් පවතී.

කටුනායක නිදහස් වෙළඳ කළාපයේ ඇත සම්පුර්ණ කර්මාන්ත ශාලා සංඛ්‍යාව 85ක් වෙයි. මෙයින් බහුතරක කටයුතු මේ වන විටත් සක්‍රීයව සිදුවෙයි.

කෙසේ වෙතත් ඇඳිර නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම කර්මාන්ත ශාලා වෙත පැමිණෙන සේවක සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙයි.

(ada.lk)

More from GossipMore posts in Gossip »