කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් පවතී . එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .
එම ඇගලුම් කම්හලේ ඇය සේවය කළ සේවා ප්‍රදේශයේ , ඇය සමීපව ඇසුරු කළ සේවිකාවන් පිරිසක් පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට සූදානම් කර තිබේ .
(ada.lk)