Press "Enter" to skip to content

ගම්පහ රෝහල් කාර්ය මණ්ඩලයේ 15ක් ඇතුළු 55ක් නිරෝධානයට

දිවුලපිටියේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීයා සමීපව ඇසුරු කළ 55ක් නිරෝධානයට යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15ක්, එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 40ක් මෙසේ නිවාස නිරෝධානයට ලක්කර තිබේ.

More from GossipMore posts in Gossip »