Press "Enter" to skip to content

ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා ගුරුවරියක පාසැලේ Pre-Shoot… ආදි සිසු සංගමය-දෙමාපියන් විරෝධයේ

මාතර හක්මන ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා ගුරුවරියක තම විවාහ මංගල උත්සවයට පෙර පින්තූර ගැනීමට එම පාසල යොදාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් එම පාසලේ ආදි සිසු සංගමය හා දෙමාපියන් දැඩි විරෝධය පළ කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිලිකර බව එම විදුහලේ ආදි සිසු සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

අදාළ ගුරුවරයා එම පින්තූර තම සමාජ ජාල ගිණුම් ඔස්සේ මුදාහැර තිබීමත් සමග මෙම විරෝධය ඇතිවී තිබේ.

(c news)

More from GossipMore posts in Gossip »