Press "Enter" to skip to content

දේශපාලනඥයෙකුගේ පහරදීමට විරෝධය පා වෛද්‍යවරු වැඩ වර්ජනයක

මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරින් අද (21) උදෑසන 8 .00 සිට සංකේත වැඩවර්ජනයක නිරත වේ.

මැණික්හින්න රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු පහරදීමට විරෝධය පලකරමින් මෙම පියවර ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය ඒ.එම්.ප්‍රේමලාල් මහතා පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

More from GossipMore posts in Gossip »