පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24 පුරා අඛණ්ඩව ලබාදෙන ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
උස්බිම් ප්රදේශවලට ජලය සැපයීමේදී අඩුපීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »