Press "Enter" to skip to content

ඉරාජ් සහ ටෙහානි ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයට

ගායක ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධාපනය හැදෑරු ඒ මහතා මේ වන විට 39 හැවිරිදි වියේ පසුවෙයි.

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක කාලයක් සඳහා හෝ නැවත දැන්වීමක් කරන තුරු එම පත්වීම සිදුකර ඇත.

මෙම පත්වීම සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ ලාබාලතම අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතා විසිනි.

More from GossipMore posts in Gossip »