Press "Enter" to skip to content

වයස අවුරුදු 16 සිසුවෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි

රාජාංගනය, පහේ කණුව, යාය 5 නවෝද්‍යා විද්‍යාලයේ වයස අවුරුදු 16 සිසුවෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එම සිසුවා සමඟ පන්ති කාමරයේ සිටි සිසුන් 32 දෙදෙනෙකු සහ තවත් සිසුන් 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එම පාසලේ ගුරුවරුන් හත් දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර එම පාසල වසා දැමීමට ද බලධාරීන් කටයුතු කළා.

More from GossipMore posts in Gossip »