සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රංගන ක්ෂේත්‍රයේ නිතර දකින්න ලැබෙන රූපණ ශිල්පීන් පමණක් නොව පෙම්වතුන් ලෙසද බොහෝ දෙනාගේ අවධානය යොමුවෙමින් පවතින යුවලකි.
තම ප්‍රථම විවාහයෙන් එනම් උමාලිගෙන් වෙන් වූ සාරංග ඊයේ දිනයේ තම පෙම්වතියට විවාහ යෝජනාව ඉදිරිපත් කළ අතර දිනාක්ෂි විසින් එය භාරගෙන තිබුණා. එම නිසා ඊයේ දිනය ඔවුන්ට සුවිශේෂී දිනයක් වුණා.
ඔවුන් දෙදෙනාගේ මෙම එක්වීම ප්‍රේක්ෂකයන්ට ඔවුන් වෙත ඇති ආකර්ශනය තවත් වර්ධනය වීමට හේතු වනු ඇත.
තම ෆේස්බුක් පිටුවෙහි සටහන් තබමින් ඔවුන් තම ආදර කතාව සියලු දෙනාවෙත දන්වා සිටියේ, සාරංග She said yes….ලෙස ද, දිනක්ෂි annnnddd……I said yes ලෙසින් ද සටහන් තබමිණි.
ඔවුන් දෙදෙනාගේ අලුත් ජීවිතයට සුභපැතීමට බොහෝදෙනා අමතක කර තිබුණේ නැහැ.

Published in Gossip
More from GossipMore posts in Gossip »