අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවුලේ සාමාජිකයන් සමග 2005 වසරේදී ගත් ඡායාරූපයක් හා 2020 වසරේදී ගත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ද වී තියෙනවා.
එයට හේතුව වන්නේ එම ජයාරූප දෙක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් 2005 වසරේදී හා 2020 වසරේදී එකම ස්ථානයක ගත් ඡායාරූප දෙකක් වීමයි.
ප්‍රසන්න හෙන්නායක මහතා විසින් මෙම ඡායාරූප ගෙන තිබේ.









