Press "Enter" to skip to content

නොමිලයේ PCR පරීක්ෂණ කරගැනීමට ලෙබනනයේ ලාංකිකයන්ට අවස්ථාව

ශ්‍රී ලාංකිකයන් විදේශගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට අනුකූලව තානාපති ශානි කරුණාරත්න ජුනි 01 වන දින කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් සමඟ සාකච්ඡා පැවැත්වීය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් විවිධ ගැටලුවලට මුහුණ දී තිබේ. මේ පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

එහිදී නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟතාව පළකර තිබේ.

More from GossipMore posts in Gossip »