මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇත්නම් රටක් දියුණු කිරීමට ධනවත් භාවයක් අවශ්‍ය නොවන බව පොලිස් නීති දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති නොවන තාක් කෙතරම් සම්පත් රටේ තිබුනද වැඩක් නෑ .
දියුණු වෙන්න අවශ්‍ය වන්නේ රටේ ප්‍රමාණය නොවේ හිතේ ප්‍රමාණයයි එබැවින් කුඩා කල සිටම දරුවන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට මව්පියන් ඇතුළු සියලූදෙනා කටයුතු කළ යුතු බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. තවද රට සහ ජාතිය පිළිබඳ හැගීම කුඩා කල සිටම දරුවන්ට හුරු කරවීම ද සිදුකළ යුතුය
Published in Gossip
More from GossipMore posts in Gossip »