පසු ගිය දිනවල කුවේටයේ සිට ගුවන් යානා දෙකක් මගින් මෙරටට රැගෙන ආ මගීන් ප්‍රමාණය 466ක් වේ.
එම රැගෙන ආ සියලු දෙනා ගේ PCR පරීක්ෂණ සිදුකොට අවසන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියේය
පැමිණි 466 දෙනාගේ සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව කුවේටයේ සිට පැමිණි ශ්‍රමිකයින් 306 දෙනෙකු කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙන බවය ඔහු වැඩි දුරටත් සඳහන් කරේ.






