Press "Enter" to skip to content

රැකියා සදහා නැවත කොරියාවට යෑමට විශේෂ ගුවන් යානයක් ලබන 26 වනදා පිටත් වෙයි

නිවාඩු මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි පුද්ගලයන් නැවත දකුණු කොරියාවේ රැකියා සදහා පිටත් කර හැරීම වෙනුවෙන් විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

දකුණු කොරියාවට යෑමට බලාපොරොත්තු වන රැකියාලාබින්ට නිරෝධායනය අත්‍යාවශ්‍ය බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් පවසයි.

මෙම විශේෂ ගුවන් යානය 26 දා මත්තල ගුවන් තොටුපොළින් පිටත්ව යෑමට නියමිත බවයි පවසන්නේ.

More from GossipMore posts in Gossip »