Press "Enter" to skip to content

ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ තත්ත්වය යහපත්අතට

පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ සංගීතඥයකු වන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහලේ වෛද්‍යවරු පවසා තිබෙන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක පවසයි.

ඔහුගේ පුත් ලෙලුම් රත්නායක මහතා සමාජමාද්‍යට විඩියෝවක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

ඔහු මීය පෙරද තම පියාට තරමක් අසාධ්‍ය වූ මොහොතේද විඩියොවක් මුදාහරිමින් පවසා තිබිණි.

More from GossipMore posts in Gossip »