අතරින් පතර රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් හමුවෙන්න අවකාශයක් තිබෙනවා. ඒ තත්ත්වය අපිට වළක්වා ගන්න පුළුවන් නම් රැලි ඒමේ ඉඩකඩ අඩුවෙනවා. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විමසිල්ලෙන් සිටිනවා නම් රෝහල්වලට එන රෝගීන් හඳුනා ගන්න පුළුවන් නම් එහෙම වෙන්න ඉඩක් නැහැ.
ක්‍ෂේත්‍රයේ කවරකුට හෝ ශ්වසනාබාධ තත්ත්වයක් තිබෙනවා කියලා දැනගත් විගස කඩිනම් විය යුතුයි. රෝග ලක්‍ෂණ මතුවෙන අය බොහා් විට ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල. බොහෝ දෙනෙක් නාවික සෙබළු. සමාජයේ පිරිස් ගැවසීම අඩුයි
එම නිසා කොවිඩ් 19 දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානම ඉතාම අඩු මට්ටමක පවතින්නේ
Published in Gossip
More from GossipMore posts in Gossip »