Press "Enter" to skip to content

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ අනුව විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවඉනට

මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ අනුව මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව රජය පවසනවා.මේ සදහා විදිමත් ක‍්‍රමවේදයක් බවිත කරන බවයි රජය වැඩි දුරටත් පවසන්නේ.

මේ අනුව මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඕස්ටේ‍්‍රලියාවේ රැඳි සිටින තවත් ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් ලබන 29 වනදා යලි දිවයිනට රැගෙන ඒමට කටයුතු යොදා ඇතැයි රජය පවසනවා.