Press "Enter" to skip to content

UAE තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.

හදිසි අවස්ථාවක් හේතුවෙන් තානාපති කාර්යාලය වසා දමා ඇති බව තානාපති කාර්යාලය ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මහජනතාවට තානාපති කාර්යාලයට slemb.abudhabi@mfa.gov.lk හෝ ගාස්තු රහිත අංක 800119119 විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකි බවද දන්වා සිටී.

අදාළ නිවේදනය පහත දැක්වේ.

EmbassyUAE PR 21 05 20

More from GossipMore posts in Gossip »