කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 12දෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 14ක්.
මේ වන විට මෙරටින් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 420 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 520 දෙනෙකු රෝහල්වලින් පිටවී ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 9ක්.
Published in Health
More from HealthMore posts in Health »